![](https://www.ceylonwire.lk/wp-content/uploads/2023/11/ranil-3-600x364.jpg)
ක්‍රිකට් ගැන කතාකරන්න සජිත්ව, කිරිඇල්ලව සහ ඉන්දීය මහකොමසාරිස්ව මුණගැහුණේ ඇයි? – රනිල් රොෂාන්ගෙන් ප්‍රශ්න කරලා
ක්‍රිකට් අර්බුදය විසඳීමට ක්‍රීඩා ඇමැතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්යාලවලට යෑම පිළිබඳව මෙන්ම, ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සකච්ඡා කිරීම