![](https://www.ceylonwire.lk/wp-content/uploads/2023/10/kumara-dharmasena-600x364.jpg)
ක්රිකට් තේරීම් කමිටුවේ ඔළුගෙඩි මාරුකළාට කිසිම වෙනසක් වෙන්නෙ නෑ – ධර්මසේන කට අරී(වීඩියෝ)
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් වෙනස් කිරීමෙන් රටේ ක්රිකට් ක්රීඩාවට යහපතක් සිදුනොවන බව ශ්රී ලංකාව නියෝජනය කරන අන්තර්ජාතික විනිසුරු කුමාර් ධර්මසේන සඳහන් කරයි. ක්රිකට්