![](https://www.ceylonwire.lk/wp-content/uploads/2023/12/Prabhath-Jayasuriya-600x364.jpg)
2023 ටෙස්ට් පිටියේ ඉහළම දස්කම් දක්වා ඇත්තේ ඕස්ට්‍රේලියානුවෝ – ප්‍රභාත් ජයසූරියත් වාර්තා අතරට
ඕස්ට්‍රේලියාව 2023 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජයග්‍රාහකයන් ලෙස කිරුළු පැළඳුවේ මේ වසර මුලදී ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ලකුණු 209කින් ඉන්දියාව පරාජය කිරීමෙන් පසුවය. අවසන්