බංග්ලාදේශයේ තුන්ඉරියව් ක්‍රීඩකයෙක්ට වසර දෙකක ක්‍රිකට් තහනමක්
බංග්ලාදේශ කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක නසීර් හුසේන්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පනවා තිබේ. ඒ, අබුඩාබි T10 ලීගයේ 2020-21 වාරය තුළ එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ