අයි.සී.සී.T20 ක්රිකට් ක්රීඩක සම්මානය සුර්යකුමාර් යාදව්ට – ක්රීඩිකාව හේලි මැතිව්ස්
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ 2023 වසරේ පන්දුවාර 20 ක්රිකට් ක්රීඩකයාට හිමි සම්මානය ඉන්දීය මැදපෙළ පිතිකරු සුර්යකුමාර් යාදව්ට හිමිව තිබේ. ඔහු අයි.සී.සී.පන්දුවාර 20 පිතිකරුවන් අතර පෙරමුණේ ද