![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/03/Mahmudullah-Riyad-600x364.jpg)
අවාසනාවන්ත මහමුදුල්ලා අනවශ්‍ය වාර්තාවක තම නම ලියාගනී – එක්දින, ටෙස්ට් සහ T20 තුනේම හැට්රික් පන්දුවේදී දැවීයයි
බංග්ලාදේශයේ මහමුදුල්ලා රියාඩ් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ එක්දින, ටෙස්ට් සහ විස්සයි20 යන ආකෘති තුනේම හැට්රික් පන්දු යැවීමකදී දැවීගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව