![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/04/netball-600x364.jpg)
සංක්රාන්ති ලිංගික කාන්තාවන්ට කාන්තා නෙට්බෝල් තරග තහනම් කෙරේ
ලෝක නෙට්බෝල් සංවිධානය විසින් සංක්රාන්ති ලිංගික කාන්තාවන්ට අන්තර්ජාතික කාන්තා නෙට්බෝල් තරඟ සඳහාක්රීඩා කිරීම තහනම් කර තිබේ. එම සංගමය විසින් සහභාගීත්වය පිළිබඳ නව ප්රතිපත්තිය නිකුත් කිරීමෙන්