![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/05/waterpolo-600x364.jpg)
නවකයන්ගේ වෝටර් පෝලෝ ශූරතාවලියේ 2024 ජයග්‍රහණය නාලන්ද විද්‍යාලයට
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ 2024 නවක ජලපන්දු(වෝටර්පෝලෝ ) ශූරතාවලියේ වයස අවුරුදු 11න් පහළ ශුරතාව දිනාගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම සමත්වූහ. මෙම ශූරතාවලියේ