15න් පහළ ජාතික බේස්බෝල් කණ්ඩායමේ සාමාජිකයෙක් හදිසි අනතුරකින් මියයයි
වයස අවුරුදු 15න් පහළ ජාතික බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩක එම්.ජී. කේෂාන් මධුශංක හදිසි අනතුරකින් මියගොස් තිබේ. ඔහු ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකි. මධුශංක ඛේදජනක අනතුරකින් අභාවප්‍රාප්ත