ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ හිටපු ක්රිකට් නායක ධම්මික නිරෝෂණ වෙඩිතබා ඝාතනය කරයි
ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ හිටපු ක්රිකට් ක්රීඩක ධම්මික නිරෝෂණ අම්බලන්ගොඩ කන්දේවත්ත ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.