
ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තේරීම් තරග : ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනෙක් කණ්ඩායමට
මේ වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා වන තරග වෙනුවෙන්, ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනකුට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළුවීමට අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා