Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා දියතලාවේදී පැවති ‘Fox Hill Super Cross 2024’ ඉසව්වේ දී සිදුවූ අනතුරින් තුවාල ලැබූවන්ට සහ මියගිය අයගේ පවුල්වලට වන්දි ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඛේදජනක අනතුරෙන් මියගිය අයගේ පවුල්වලට රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදී ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූවන්ට රුපියල් 250,000 බැගින් වන්දි ලබාදීමට නියමිතය.
දියතලාව ප්‍රදේශයේ පැවති මෙම ධාවන තරඟයයේ දී මෝටර් රථයක් නරඹන්නන් වෙතට කඩා වැදීමෙන් පුද්ගලයන් හත්දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනකු තුවාල ලැබීය.
මෙම ඛේදජනක රිය අනතුරු සිදුකිරීමට සම්බන්ධ වූ මෝටර් රථ රියදුරන් දෙදෙනා මුලින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ නමුත් පසුව ඇප මත මුදාහැරිණි.
අනතුරට සම්බන්ධ තත්ත්වයන් අනාවරණය කර ගැනීමට සහ අනාගතයේදී එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා මේජර් ජෙනරාල්වරයෙකුගේ නායකත්වයෙන් යුත් සත් පුද්ගල විමර්ශන මණ්ඩලයක් ද පත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart