September 26, 2024

පාස්කු ඉරුදින එල්ලකළ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විශේෂ හෙළිදරව්වක් සිදුකළේය.

සුනන්ද දේශප්‍රිය විසින් රචිත පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ශානි අබේසේකර සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නොමග යැවීම සඳහා හිටපු හමුදාපතිවරයකු සහ බුද්ධි අංශ කටයුතු කර ඇති බව අදාළ ජනාධිපතිවරයා විසින්ම හෙළිකර ඇති බවයි.

පහතින් දැක්වෙන්නේ ශානි අබේසේකරගේ එම සම්පුර්ණ කතාවයි.

42.31%
17.27%
32.76%