November 30, 2023

රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිළිබඳ විශේෂ කාරක සභාවේ තීරණය අද කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

පසුගියදා පාර්ලිමේන්තු ලොබියේදී ගමගේ ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා සමඟ ඇති කරගත් ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් සොයාබැලූ වරප්‍රසාද කමිටුව සිය තීරණය කථානායකවරයා වෙත භාරදී ඇති බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%