Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිතව පරිවාර වනාන්තර තුළ උගුල් අටවා කෘමින් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයකු අද අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යාලය පවසයි.
ස්පාඤ්ඤ ජාතිකයා දින තුනක් තිස්සේ සිංහරාජයේ නවාතැන්පොළක ලැගුම් ගෙන උගුල් අටවා සළබයන්, සමනලුන්, කෘමී විශේෂ අල්ලා ඇති බවට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව බව කලවාන අඩවි වන කාර්‍යාලය සඳහන් කරයි.
ඔහු සතුව තිබී කෘම් සතුන් අල්ලන නවීන පන්නයේ උගුල් අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යාලය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart