March 20, 2025

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නීතිඥ බුද්ධික මනතුංග පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

වාර්තාවලට අනුව, බුද්ධික මනතුංග පෞද්ගලික හේතූන් මත සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ඉදිරිපත් කර තිබේ.