Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දරුණු ලෙස මර්දනයට ලක්කෙරෙන බවට චෝදනා එල්ලවන මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ලබන 03වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ.
සමාජ ජාලා වේදිකා ඔස්සේ පළකෙරෙන අදහස් වාරණය කිරීම සහ ඒවාට දණ්ඩන පැනවීමේ ප්‍රතිපාදන සහිත මෙම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹෙන බව මේ වන විටත් පාර්ශව කිහිපයක්ම ප්‍රකාශ කර ඇත.
2023 සැප්තැම්බර් 18 වැනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමයද රජයෙන් ඉල්ලා ඇත.
මෙම පනත් කෙටුම්පත ජනතාවගේ නිදහසට බරපතළ ලෙස බලපාන බවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ නීතියේ ආධිපත්‍යයට බරපතළ බලපෑමක් ඇති කරන බවත් පසුගිය සෙනසුරාදා (23) පැවැති නීතිඥ සංගම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කර තිබේ.
ආන්දෝලනාත්මක ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතද ලබන ඔක්තෝබර් 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇතැයි මීට පෙර වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart