Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට සහාය නොදැක්වීමට තීරණය කළත් තමන් සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයට පටහැනිව, බහුතර මන්ත්‍රීවරුන් සමඟ එක්ව, තීරණාත්මකම අවස්ථාවේ රට බේරාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී මම දිගටම සහාය දෙනවා,” ඔහු පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අද තීරණය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ‘පොහොට්ටුව’ ලකුණින් තරග කරන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බැවින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart