April 4, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.නන්දසේන අභාවප්‍රාප්තවී තිබේ.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය මහමැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මන්ත්‍රී එච්.නන්දසේන අද පෙරවරුවේ අභාවප්‍රාප්තවූ බව පවුලේ ඥාතීන් ජනමාධ්‍ය වෙත පවසා ඇත.

මියයන විට ඔහු 69 වැනි වියේ පසුවිය.

42.31%
17.27%
32.76%