Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පක්ෂ විනය කඩකරමින් සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුව මෙලෙස නිදහසට කරුණු විමසන බව පැවැසේ.
මහාචාර්ය ජී. එල් පීරිස් , ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බව පොදුජන පෙරමුණ සඳහන් කරයි.
මහාචාර්ය ජී.එල් පීරිස් ප්රමුඛ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනකු සමගි ජන බලවේගය සමග පසුගිය 05 වැනිදා ගිවිසුමගත වූයේ සමගි ජන බල සන්ධානය ලෙසය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart