November 22, 2024

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් එරාවුර් නගර සභාවේ හිටපු සභාපති එම්.එස්. නලීම්, එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා වශයෙන් නම්කර තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පසුගිය මැතිවරණයේදී එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් දිනාගත්තේය.

42.31%
17.27%
32.76%