Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි මැතිවරණයට ‘අත’ ලකුණින් තරග කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් දැඩි තීරණයක සිටින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේවෙතත් පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් පක්ෂය මේ වනවිට කොටස් කිහිපයකට බෙදී ඇත.
‘පුටුව’ ලකුණින් තරග කරන ලෙස එක් කණ්ඩායමක් අවධාරණය කරන අතර තවත් පිරිසක් ‘අත’ ලකුණ භාවිත කළ යුතු බව දැඩිව පවසන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයන් බොහෝදෙනකු තර්ක කරන පැවැසෙන්නේ, පක්ෂය විධිමත් ලෙස නීතිගත කර ‘අත’ ලකුණින් තරග කළ යුතු බවයි.
පක්ෂයේ අනාගත දේශපාලන ශක්තිය සඳහා මෙය අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කර ඇතැයි පැවැසේ.
මෙම ස්ථාවරය මීට වසර කිහිපයකට පෙර මතුකළද පක්ෂ නායකත්වය සහ පත්කළ ලේකම්වරුන් අතර පැවැති පරස්පර මත එය ක්‍රියාත්මක කිරීමට බාධාවක් විය.
ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි බලය ලබාගෙන ප්‍රමුඛ දේශපාලන බලවේගයක් ලෙස නැවත පිහිටුවීමට නම් ඉදිරි මැතිවරණයේදී ‘අත’ ලකුණින් තරග කළ යුතු බව සංවිධායකයන් යළි අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart