March 26, 2024

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ විකෘති තොරතුරු පළවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ, එවැනි අසත්‍ය සහ විකෘති ප්‍රකාශ පිළිකුලින් යුතුව හෙළාදකින බවයි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

42.31%
17.27%
32.76%