Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සිදුකළ කතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසන සංවිධායක සජින් වාස් ගුණවර්ධන විවේචන එල්ල කර තිබේ.
එහිදී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ජනතාවට තර්ජනය කළ බව ඔහු පෙන්වා දුන්නේ බැසිල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයක්ද උපුටා දක්වමිනි.
“ඔබ බල්ලාට ගල් ගැසූ විට බල්ලා දුවනවා, නමුත් ඔබ සිංහයාට ගල් ගැසූ විට, සිංහයා ආපසු සටන් කරනවා කියලයි ඔහු කිව්වේ. නමුත් සමහර විට බල්ලන් ද සපාකන බවත්, සිංහයා තම පිරිවරට පොරොන්දු වූ කාර්යයන් ඉටුකරන බවත් ඔහු මතක තබාගත යුතුයි. ඔහු එම වගකීම ඉටු කිරීමට සමත්වුණේ නෑ” යැයි සජින් වාස් ගුණවර්ධන පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවයට වගකිව යුතු කණ්ඩායමක් ලෙස බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව ද සජින් වාස් අවධාරණය කරයි.
හැකි ඉක්මනින් මැතිවරණය පවත්වන ලෙස ඔහු බැසිල්ට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart