May 10, 2024

මේවර T20 ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්, මෙරට ක්‍රිකට් ලෝලීන් ලවා නම්කරවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ වීඩියෝවක් නිර්මාණය කර ඇත.

පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.