![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/JAYAWARDANE-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂකයා විය හැකි බවට පැතිර යන කටකතා බැහැර කරමින්, සමගි ජන බලවේගය සිය නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බව යළිත් අවධාරණය කළේය.
සජබ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, ෆොන්සේකා ජනාධිපති අපේක්ෂකයා බවට පත්වනු ඇතැයි යන කටකතා මෙලෙස බැහැර කරන කරන ලද්දේ ජනමාධ්‍යවේදීන් අමතමිනි.
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තම අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසව අවසානත්මකව තෝරාගෙන ඇති බව මරික්කාර් මන්ත්‍රීවරයා තහවුරු කළේය.
මෙම තීරණය අවසාන තීරණය බවත්, කුමන ප්‍රචාරක කටයුතු සිදු කළද සරත් ෆොන්සේකා මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ඔහු අවධාරණය කළේය.
සජිත් ප්‍රේමදාස සහ සරත් ෆොන්සේකා අතර ඇති මතභේදය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් විමසූ විට මන්ත්‍රීවරයා කියාසිටියේ, ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගෙන් විමසන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart