April 26, 2025

සමගි ජන බලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නියෝජනය කරමින් හෙක්ටර් අප්පුහාමි සහ කාවින්ද ජයවර්ධන යන අය, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය වෙනුවෙන් වතිකානුවට ගොස් අවසන් ගෞරව දක්වා ඇත.

ඔවුන් සජිත් ප්‍රේමදාසගේ ශෝක ලිපියක් ද භාරදී ඇති අතර, එහිදී සමගි ජන බලව්වේගය සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ශෝකය පළකර තිබේ.