Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වහාම ක්‍රියාත්මක වන පරිදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පක්ෂයෙන් ඉවත් කරන ලෙස සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් විසින් පක්ෂ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සමගි ජන බලවේගයේ වත්තල ආසනයේ සංවිධායක නියෝමාල් පෙරේරා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ෆොන්සේකා පක්ෂයෙන් ඉවත් කරන ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකවරුන් පක්ෂයේ මහලේකම්වරයාගෙන් ඒකමතිකව ඉල්ලා ඇති බවයි.
ෆොන්සේකාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවමින් අධිකරණය නිකුත් කර ඇති නියෝගයට ගරු කරන නමුත් ඔහුට තවදුරටත් පක්ෂයේ රැඳී සිටීමට ඉඩ නොතැබිය යුතු බව සියලු දෙනාගේ ඉල්ලීම බව නියෝමාල් පෙරේරා පවසයි.
ෆොන්සේකා විසින් පක්ෂය සම්බන්ධයෙන් ඍණාත්මක අදහස් පළ කිරීම අහිතකර තත්ත්වයක් බව ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart