Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගය කිසිදු තහංචියක් නොසළකා, හෙට දිනයේ පාරට බැස වත්මන් ආණ්ඩුව පෙරළීමේ පළමු වෙඩිමුරය තබන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
“පොලිස්පතිවරයාට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට ඕනෑම සීමාවක් පැනවිය හැකි නමුත්, අපි සියලු නීති කඩකරමින් 50,000ක් හෙට කොළඹට ගේනවා. 2022 කැරැල්ලේ පුරෝගාමියා වූයේ සමගි ජන බලවේගයය. මෙවරත් එයම කිරීමට අපි අදහස් කරනවා. අපි උද්ඝෝෂණය කරන්නේ කොතැනද කියලා අපි හෙළිකරන්නේ නෑ. අපි හෙට නිවැරදි වේලාවට හෙළිකරනවා” යනුවෙන් අද පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් රන්ජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ත්රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සහ බදු වැඩි කිරීම වැනි මර්දන නීතිවලට එරෙහිව මෙම විරෝධතාව පවත්වන බව එම සාකච්ඡාවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළාය.
“අපි නියම වේලාවට අපි වට කරන්නේ කොතැනද යන්න හෙළිකරනවා.” ඇය සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart