42.31%
17.27%
32.76%
September 27, 2024

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා අස්වීමට සූදානම් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

“සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන කතාවේ කිසිඳු සත්‍යතාවක් නැහැ,” මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

ජනාධිපතිවරණ දෙකකින් පාරජයට පත්වීමෙන් අනතුරුව පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සජිත් ප්‍රේමදාස සූදානම් වන බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙයි.

42.31%
17.27%
32.76%