Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගිනිගත්හේන නගරයේ අනාරක්ෂිත වෙළඳසැලක ආහාර ලබාගැනීම සඳහා ගිය සිසුන් හයදෙනකු එහි ලී තට්ටුවක් කාඩවැටීමෙන් අනතුරට ලක්වී ගිනිගත්තේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
අද උදෑසන මෙසේ අනතුරට ලක් වී ඇත්තේ, අඹගමුව විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හයදෙනකු වන අතර ගිනිගත්හේන නගරයේ බාහිර පන්තියකට සහභාගීම සඳහා පැමිණ ආහාර ලබාගැනීමට මෙම හෝටලයට ගිය බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
එහිදී හෝටලයේ අනාරක්ෂිත බිම් මහල තුළ රැඳී සිටියදී එහි ලී පොළොව කඩාවැටී අඩි 15කට පමණ බෑවුමකට මෙම සිසුන් හයදෙනා පෙරළීගොස් අනතුරට ලක්වී ඇතැයි පොලිසිය කියයි.
දැඩි ලෙස අබලන්ව ඇති අනාරක්ෂිත මෙම හෝටලයේ බිම්මහලේ මෙම අනතුර සිදුවීමත් සමගම, ප්‍රදේශවාසීන් විසින් සිසුන් බේරාගෙන රෝහලට ඇතුළත් කර ඇති අතර, මේ වනවිට හෝටලය වසාදමා ඇති ගිනිගත්තේන පොලිසිය වැඩිදුර විමර්ශනන සිදුකරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart