42.31%
17.27%
32.76%
August 15, 2024

ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහාය ලැබිණ අවිනිශ්චිත බව වාර්තා වේ.

ඊයේ සිය නාමයෝජනා අත්සන් කිරීමේ අවස්ථාවේදී ජනමාධ්‍ය අමතමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ පැවැසුවේ හිටපු ජනාධිපතිවරයාගේ සහයෝගය ලැබුණහොත් බාරගන්නා බවයි.

මෛත්‍රිපාල සිරිසේන සජිත් ප්‍රේමදාසට සහයෝගය පලකිරීමට සුදානම් වන්නේදැයි ජනමාධ්‍යවේදීන් එහිදී විමසූ අවස්ථාවේ විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ, තමාටද එවැන්නක් අසන්නට ලැබී ඇති බවයි.

42.31%
17.27%
32.76%