Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් කවුරුන්දැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමේදී, ඔහු ශ්‍රී ලංකාවේ කිසිවකුගේ නම් සඳහන් නොකළ බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසා ඇත.
අද දින පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව හෙලිකට තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart