52%
16.8%
23.9%
August 16, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී තමා කිසිදු අපේක්ෂකයකුට සහාය ලබාදීමට තමා තීරණය කර නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පහත දැක්වෙන නිවේදනය නිකුත් කරමින් ඔහු මේ නව සඳහන් කරයි.

52%
16.8%
23.9%