42.31%
17.27%
32.76%
October 3, 2024

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ අද වැඩ භාරගත්තේය.

ඔහු 1982 නොවැම්බර් 15 වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 11 වැනි බඳවා ගැනීමේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස බඳවා ගන්නා ලදී.

සිරිමෙවන් රණසිංහ 2017 ඔක්තෝබර් 26 දින නාවික හමුදාපතිවරයා ලෙස පත්කරන ලද අතර 2019 ජනවාරි 1 වන දින විශ්‍රාම ගියේය.

42.31%
17.27%
32.76%