February 10, 2025

ජාතික විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීම සඳහා වූ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පසුගිය ආණ්ඩු අපොහොසත් වූ අතර, එම තත්වය ඊයේ සිදුවූ විදුලිය බිඳවැටීමට හේතු වූ බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.

පසුගිය පාලනයන්ගේ අදූරදර්ශී තීරණ වත්මන් අර්බුදයට හේතුව බව පවසමින් ඇමතිවරයා දොස් පවරයි.

ඊයේ පස්වරුවේ ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%