January 31, 2024

වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ යටතේ තිබූ වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන නව රාජ්‍ය ඔහුගෙන් ගලවා පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා කටයුතු කළේය.

42.31%
17.27%
32.76%