Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා පාර්ලිමේන්තුවේ නොසිටි මොහොතක එවැනි චෝදනාවක් එල්ල කිරීමෙන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද බරපතළ ලෙස උල්ලංඝනය වී ඇතැයි ද ඔහු සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් තමා කථානායකවරයා වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවත්, අදාළ චෝදනාව පිළිබඳව වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බවත්, හෙතෙම පැවසීය.
තමා එම චෝදනාවට වරදකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, චෝදනාව එල්ල කළ මන්ත්‍රීවරයා වරදකරු වුවහොත් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දණ්ඩනයට ලක්විය යුතු බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart