53.84%
19.85%
20.11%
August 19, 2024

 

සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.

කල්පිටිය කන්දකුලියවැල්ල කස කැළය ප්‍රදේශයේදී මෙම අපයෝජනය සිදුව ඇතැයි පැවැසේ.

කැන්දකුලියවැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි

53.84%
19.85%
20.11%