February 16, 2025

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කාරිනී සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි සීතා රංජනී අභාවප්‍රාප්ත විය.

මියයන විය ඇය 70 වැනි වියේ පසුවිය.