August 6, 2024

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා වන වාර්ෂික පොලී අනුපාත ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අදාළ අනුමැතිය හිමිව ඇත්තේ 8.5% සිට 10% දක්වා පොලිය ඉහළ නැංවීමේ යෝජනාවටය.

කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසන්නේ වසර දෙකක කාලයක් සඳහා රුපියල් මිලියනයක් දක්වා වූ තැන්පතු සඳහා මෙම වැඩිවීම අදාළ වන බවයි.

 

42.31%
17.27%
32.76%