September 11, 2024

ජනප්‍රිය ගීත රැසක් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ සංගීතවේදී සහ ජනප්‍රිය ගායක සේනක බටගොඩ අභාවප්‍රාප්ත වී තිබේ.

‘අපි කවුරුද’, ‘සිහින මවන්නැති’, ‘ සැනසුම’, ‘සැනසෙන්නම් මා’, ‘ නිදි නැති රැය’ ආදී ගීත රැසක් තරුණ ප්‍රජාව අතර වඩාත් ප්‍රචලිත වූ ගීතය.

ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක රනිල් මල්ලවාරච්චි ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබිණි.