
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඊයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියෙන් අනතුරුව අභියාචනාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව දැඩිකිරීමට
අද පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව තීරණය කර තිබේ.
මේ අනුව අභියාචනාධිකරණ සංකීර්ණයට පිවිසෙන සියලුම පුද්ගලයන් සහ නීතිඥවරු දැඩි පරීක්ෂාවට ලක්කිරීමට තීරණය කර ඇත.
විශේෂයෙන්ම අභියාචනාධිකරණයට ඇතුළුවන සියලුම නීතිඥවරු සහ පුද්ගලයන් අභියාචනාදීකරණ ගොඩනැගිල්ල පිවිසුමේ සවිකර තිබෙන විශේෂ පරීක්ෂණ යන්ත්‍රය (ස්කෑන් යන්ත්‍රය) හරහා ගමන් කිරීම ඉතා වැදගත් බවත්, ඒ සඳහා සහාය ලබාදෙන ලෙසත් සියලුම නීතිඥවරුන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඊට අමතරව අභියාචනාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කර ඉදිරි කටයුතු කිරීමටද මෙම රැස්වීමේදී එකඟතාවය පළවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart