January 24, 2024

ආන්දෝලනාත්මක මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 46කින් පාර්ලිමේන්තුවේදී මීට සුළු මොහොතකට පෙර සම්මත විය.

කෙටුම්පතට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ඡන්ද 62ක් ලැබී තිබිණි.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සඳහන් කරන ලද්දේ නීතිපතිවරයා ඉදිරිපත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බවයි.

 

42.31%
17.27%
32.76%