February 7, 2025

ශ්‍රී ලාංකික කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්, ෆින්ලන්තයේ පැවති ටැම්පෙරේ ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලියේදී 2025 දී මීටර් 60 ඉසව්වෙන් දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

ඒ සඳහා ඔහු ගතකර ඇති කාලය තත්පර 6.66කි.

ලෝක මලල ක්‍රීඩා ගෘහස්ථ මහද්වීපික සංචාරක ලෝකඩ අංශයේ තරගාවලියට අයත් මෙම තරඟයේදී යුපුන් මීටර් 60 ඉසව්වෙන් දැක්වූ මෙම දස්කම ඔහුගේ තුන්වැනි හොඳම දස්කම් සනිටුහන් කරයි.

42.31%
17.27%
32.76%