July 31, 2024

දුම්රිය ගමන් සඳහා ආසන වෙන්කිරීමේ කටයුතු හෙට (අගෝස්තු මස 01) සිට පෙරවරු 10.00 ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ දක්වා ආසන වෙන්කිරීමේ කටයුතු ආරම්භ වූයේ රාත්‍රී 07.00ටය.

සංශෝධනය යටතේ නැතවත් පෙර පරිදි උදෑසන 10.00ට ආසන වෙන්කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යටතේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා අගෝස්තු මාසයේ මුල් දිනයක සිට දුම්රිය ධාවනය කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

42.31%
17.27%
32.76%