Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෙබරවාරි මාසයේ සිට පාසල් ප්රවාහන ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා පාසල් ළමුන් ප්රවාහන සංගමය තීරණය කර ඇත.
ඒ අනුව, නව පාසල් වාරය ආරම්භයේදී එම වැඩිවන ගාස්තු ප්රතිශතය පිළිබඳව මාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව එම සංගමයේ සභාපති ලලිත් ප්රනාන්දු පවසයි.
අද (01) සිට ක්රියාත්මක වන පරිදි නව එකතු කළ අගය මත බදු(වැට්) සංශෝධනය ක්රියාත්මක කිරීම හේතුවෙන් වාහන අමතර කොටස් සහ ඉන්ධන මිල ද ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කරයි.
මේ හේතුවෙන් නියත වශයෙන්ම ප්රවාහන ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart