February 17, 2025

රජය විසින් පළාත් පහක පාසල්වල ක්‍රීඩා සංවර්ධනයට රුපියල් මිලියන 500ක් වෙන්කෙරේ.

යාපනය මහජන පුස්තකාලය වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 100ක් වෙන්කෙරේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට දැනට ලබාදෙන රුපියල් 750 දීමනාව 1500 දක්වා ඉහළට.