Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ළමා හා කාන්තා කටයුතු ඇමැති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් නව වසරේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
නව වසර උදාව සිහිපත් කරමින් ඇමැති පෝල්රාජ් බන්ධනාගාරයට පැමිණ බන්ධනාගාරයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කාන්තා රැඳවියන් සහ ළමුන් සමඟ සාකච්ඡා කර ඇත.
කාන්තා රැඳවියන්ගේ සුවදුක් විමසූ ඇමැතිවරිය ඔවුන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානයක්ද සිදු කර තිබේ.
ළමා හා කාන්තා කටයුතු ඇමැති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් සමඟ නියෝජ්‍ය ඇමැති නාමල් සුදර්ශන, අමාත්‍යාංශ ලේකම් කේ.ඩී. ආර්. ඔල්ගා සහ අමාත්‍යාංශයේ අනෙකුත් උසස් නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart