Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඩු ආදායම්ලාභීන්ගේ විදුලිබිල් ගෙවා දැමීමට නියෝජ්‍ය ඇමැති සනත් නිශාන්ත සූදානම් බවට ප්‍රචාරයවීමත් සමග ඔහු වෙත විදුලි බිල්පත් 1500ක පමණ ප්‍රමාණයක් ලැබී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් සනත් නිශාන්ත ඇමතිවරයා පවසා ඇත්තේ මෙය කුමන්ත්රණකාරී ක්‍රියාවක් බවත් එසේ ලැබී ඇති විදුලි බිල්පත් ගෙවීමට තමන් සූදානම් නැති බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ගෙවිය යුතු බවට පැවසුණු රැපියල් ලක්ෂ 26 ක බිලක් සනත් නිශාන්ත නියෝජ්‍ය ඇමැතිවරයා විසින් ගෙවා දැමීමෙන් අනතුරුව ඔහු විසින් ප්‍රකාශ කළේ තමන් මෙලෙසම අඩුආදායම්ලාභී පොදු පෙරමුණු පාක්ෂිකයන්ගේ විදුලි බිල්පත් ගෙවා දැමීමට ද සූදානම් බවයි.
කෙසේවෙතත්, ඉන් අනතුරුව ඔහුගේ වට්ස්ඇප් අංකයට විදුලිබිල්පත් 1500 කට වැඩි පිරිසක් ලැබීමත් සමග ඔහු දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart